Friday, April 8, 2011

අම්බලම ඔබ



පාලු බව රජ කරන
වෙල් එලියේ ළගට වි
තනිව සිටියත්..

වසන්තය පැමිණිකල
ඔබ පහස ලබන්නට
බොහොඅය සිටියත්..

දිනදිනම දුබලවන
ඔබ ජවය
දුර්වලව හැඩුවත්..

කිසිවෙකු නෑ
තනිරකින්නට ආදරෙන්
අපි කාටවත්...........