Sunday, January 17, 2010

මිහිමඩල

රත් වු මිහිමඩල......

නිවාවනු වස්



සිනා බස්


ගොඩ වදින

කට කොනක්......



අමා දහරකි

නෙත පිණන.....

ආදරය භාවනාවකි....


ආදරය
ඔරුවකි.....
එතරවන ජිවිතයට.......

සතුටකි......
සැවොම සනසවන.......

අත්වැලකි .....
හරිමග ගමනට......

මිරිගුවකි.....
සොයා යන පිස්සන්ට......

භාවනාවකි....
ගත සිත නිවන්නට හැකි......

Wednesday, January 6, 2010

.......පුදුමයි.......



ලස්සන
අහිංසක
රලු
කපටි

"සිනහව"
පුදුමයි නේද .......?