Wednesday, August 25, 2010

ඔබෙ හද මගෙ හද ලගම තමා..............


බෙලිහුල් ඔය දෙස බලාහිදිමි මම
ඔබෙ වත දියමත මැවෙන තුරා.......
සුන්දර ඔබෙ නෙත්හමු වු දිනයෙම
මගෙ හද ඔබෙ හද තුල ගියා.....



සොදුරු පතුම් මගේ හදවත සනසන
තිබුනත් සිතුවිලි සිතින් අයා.........
ආලවන්තයෙක් ඔබෙ හද ගත්තද
ඔබෙ හද මගෙ හද ලගම තමා.....